ab

අංකුර කලාකරුවන්ට ප්‍රවීණයන්ගෙන් අත්වැලක්

 
Picture of LMS Administrator Darshana Jayasuriya
අංකුර කලාකරුවන්ට ප්‍රවීණයන්ගෙන් අත්වැලක්
by LMS Administrator Darshana Jayasuriya - Wednesday, 7 July 2021, 11:00 AM
 

රුහුණ විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශ ඒකකය මගින්

 
 ඔබගේ ගීත නිර්මාණය කිරීමේ කුසලතාව යථාර්තයක් කිරීමේ අපේක්ෂාවෙන් හා

මෙම වසරේ රුහුණ විශ්වවිද්‍යාලයීය  සංස්කෘතික කේන්ද්‍රය විසින් සංවිධානය කර ඇති  “රුහුණ ගී සරසිය” ගී පදමාලා නිර්මාණ තරගාවලියට

පහසුවක් වනු පිණිස  සහ

එලෙසම ගීත නිර්මාණයට අත්පොත් තබන ඔබව දැනුවත් කරනු පිණිස  

 ප්‍රවීණ ගීත රචක, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි මහතා විසින් පවත්වනු ලබන

" අංකුර කලාකරුවන්ට ප්‍රවීණයන්ගෙන් අත්වැලක් "

 දේශනය  2021ජූලි මස 08 වන  බ්‍රහස්පතින්දා  දින පස්වරු  06.00ට පවත්වනු ලැබේ.  

මේ සඳහා මාර්ගගතව සහසම්බන්ධ වන්නට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරනෙමු.

Join Zoom Meeting

Meeting ID: 616 6748 8075
Passcode: 5tdK60L%

- Cultural Center UoR -